දේශීය පුවත්

ප‍්‍රවාහන අමාත්‍යාංශය විසින් ‘කොරෝනා ප‍්‍රවාහන ප‍්‍රතිපත්තිය’ නමින් සකසා ඇති නව නීති අනුව මගී ප‍්‍රවාහන ගාස්තු සියයට විස්සේ සිට සියයට පනහ දක්වා වැඩි වීමට නියමිත බව වාර්තා වේ.

එම ප‍්‍රතිපත්තිය අනුව ක‍්‍රමවේද තුනක් යටතේ කාණ්ඩ කර ඇති බස් ගාස්තු වැඩිවීම ආසන ගණනට පමණක් මගීන් ගෙන යන්නේ නම් 20%කින් ද ආසනයක් හැර ආසනයක් ලෙස මගීන් ගෙන යන්නේ නම් 50%කින් ද ලෙස ගාස්තු ඉහළ දැමීමට යෝජනා කර තිබෙන බව වාර්තා වේ.

මාධ්‍යට ප්‍රකාශයක් කරමින් ප‍්‍රවාහන රාජ්‍ය ඇමැති දිලූම් අමුණුගම මහතා පවසා සිටියේ පවතින කොරෝනා වසංගතය මත මගී ප‍්‍රවාහන කටයුතු සිදුකළ යුතු ආකාරය දැක්වෙන ‘කොවිඩ් ප‍්‍රවාහන ප‍්‍රතිපත්තියක්’ එළිදක්වන බවත් එහිදී ගාස්තු සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති බවත් ය.

ප‍්‍රවාහන රාජ්‍ය ඇමැති දිලූම් අමුණුගම මහතාට අනුව ‘කොරෝනා ප‍්‍රවාහන ප‍්‍රතිපත්තිය’ හෙට (10 වැනිදා) එළි දක්වන බව ද හෙතෙම පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More