ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා ලංකා ලීඩ් වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එළඹෙමින් කියා සිටියේ අමෙරිකාවේ ප්‍රසිද්ධ පෞද්ගලික විද්‍යුත් සහ මුද්‍රිත ජනමාධ්‍යය දේශපාලන න්‍යාය පත්‍ර වලට අනුව සියුම්ව කටයුතු කරන බවයි.
තවද ඔහු පෙන්වා දෙන්නේ පාර ජාතික සමාගම් හරහා මෙහයවෙන අමෙරිකානු දේශපාලනය සහ අමෙරිකානු රාජ්‍යය නිළධාරි පැලැන්තිය උත්හර්ෂයට නැංවීමට අමෙරිකානු විද්‍යුත් සහ මුද්‍රිත ජනමාධ්‍යය දායක වන බවයි. එසේම ඔහු අවධාරණය කරන්නේ අමෙරිකානු ඡන්ද ක්‍රමය වංචනිකව භාවිතා කළ හැකි උපකරණයක් බව ලෝකයට පෙන්වූ බවයි.
ඔහු සමඟ කළ සම්පූර්ණ සාකච්ඡාව පහතින්….
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...