20 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් 06 දෙනෙකු පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කටයුතු කර ඇත.
මෙම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ඒ වන විට 11 දෙනෙකු වූ අභියාචනා අධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 17 ක් දක්වා වැඩි කර ඇත.
එහෙත් ජනාධිපතිවරයා නව විනිසුරුවරුන් පත් කිරීමේදී නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වය නොසලකා කටයුතු කර ඇති බවට නීතිපතිවරයා විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිලි කොට ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නම් පාර්ලිමේන්තු සභාවේ සාකච්ඡාවට ලක්වන අතර එම සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...