දේශීය පුවත්

රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා පවසන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය අද දින (09 දා) ඉවත් කළ ද කොවිඩ්19 වෛරසය පැතිරීම පාලනය කරණු පිණිස රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුත්තේ රාජකාරි කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය පමණක් බව පවසයි.

සේවයට කැඳවන අවම කාර්ය මණ්ඩලය තීරණය කළ යුතු වන්නේ ආයතන ප‍්‍රධානීන් විසින් බවත් සෙසු සේවකයන් නිවසේ සිට රාජකාරි කළ යුතු බවත් ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියි. තවද ලේකම්වරයා අවධාරණය කරණු ලබන්නේ, 2020 අපේ‍්‍රල් මස 18 වැනිදා හා මැයි 14 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලය, රජයේ ආයතන ප‍්‍රධානීන් විසින් අනුගමනය කරනු ලැබිය යුතු උපදෙස් ඇතුළත් කරමින් නිකුත් කර ඇති චක‍්‍රලේඛයන්හි සඳහන් උපදෙස් පිළිපදින ලෙසයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More