සීනි සඳහා පැනවූ තීරු බද්ද ශත 25ක් දක්වා අඩුකර පාරිභෝගිකයාට අඩු මිළට සීනි ලබා දීමට කටයුතු කිරීමට "ඉඳුරුවේ ආචාරියෙකුගෙන්" උපදෙස් ගත් ආණ්ඩුව අමාරුවේ වැටී ඇත. වැටී ඇති අමාරුවෙන් ගොඩ ඒමට ආර්ථිකවිද්‍යාව සම්බන්ධයෙන් විශේෂ දැනුමක් ඇතැයි පවසන අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා සීනි ආනයනය කරුවන් ඉ...
හිටපු අමාත්‍ය ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ලිපියකට අත්සන් කරමින් සිටී. ලිපියට අත්සන් තැබීම ඊයේ දි...
එක්සත් ජාතීන්ගේ සංවිධානය , මරණයට පත්වන කොවිඩ්19 වෛරසය ආසාදිතයන් ගේ මෘත දේහය භූමදාන කිරීමෙන් වෛරසය ව්‍යාප්ත වන බවට කිසිදු සාක්ෂියක් ලැබී නැති බව සඳහන් කරයි. එමනිසා කොළඹ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රධානියා පවසන්නේ කොවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් මිය යන අයගේ මෘතදේහ අවශ...
කැබිනට් මණ්ඩලය කොවිඩ් වසංගතයෙන් මියයන කවරෙකු හෝ වළ දැමීම හෝ ආදාහනය කිරීම පිළිබඳව තීන්දු ගන්නා තැනක් නොවන බවත් එබැවින් මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ වළ දැමීම පිළිබඳ තීන්දුවක් ගන්නේ නම් එය විශේෂඥ දැනුමක් ඇති සෞඛ්‍ය බලධාරීන් විසින් සිදු කළ යුතු කටයුත්තක් බවත් එවැන්නක් සිදු කරන්නේ නම් ඊට හේතු රට...
කෝවිඩ් මළ සිරුරු ආදාහනය කළ යුතු බවට තීන්දු කළ විද්වත් කමිටුවේ සාමාජික මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පුවත්පත් වලට ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කොට ඇත්තේ එම කමිටුව විසින් ගනු ලැබූ මුල් තීන්දුවේ කිසිඳු වෙනසක් නොමැති බවය. එම කමිටුවට සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්, අධිකරණ වෛද...
රටේම අවධානය කොවිඩ්-19 වෙත යොමුව ඇති අවසරයෙන් ආණ්ඩුව මෙරට වටිනා වනාන්තර හෙක්ටයාර් ලක්ෂ 05 ක් කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගැනීමට දිසාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් යටතට පත්කර ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. ඔහු එබව සඳහන් කර ඇත්තේ 12 වන දින මාධ...
කල්පිටිය "දලුව" මුහුදු තීරයේ කරන ලද විශේෂ මෙහෙයුමකින් ගෝනි 32 ක අසුරා තිබූ කහ කිලෝ 800 කට අධික මෙම තොගය අත්අඩංගුවට ගෙන තිබේ. සැක සහිත ඩිංගි බෝට්ටු 02 ක් පරීක්ෂා කිරීමේදී මෙම තොගය අසුවී ඇත. කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන වයස අවු.19ත් 43ත් අතර සැකකරුවන් 06 දෙනෙකු ද මේ සමග අත්අඩංගුවට ගෙන...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ට බලය හිමි පළාත් පාලන ආයතන තුනකදී ඊයේ (12) අයවැයෙන් පරාජයට පත්විය. ඒ, අම්පාර නගර සභාව, ජා ඇල ප්‍රාදේශීය සභාව සහ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන තුනෙහිය. අම්පාර නගර සභාව පොහොට්ටු මන්ත්‍රීවරුන් 9ක්, එක්සත් ජාතික පක්ෂ මන්ත්...
මෙම වසරට අදාළ විසර්ජන පනත අද අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මේ තුළ පරිපූරක ඇස්තමේන්තු හතරක කරුණු අන්තර්ගතයි. මූල්‍ය පාලනයේ වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුව සතු ඒ බලයට අද මොකක්ද සිදුව තිබෙන්නේ. පසුගියදා රාත‍්‍රියේ සිට නොවැම්බර් 15 වැනිදා ද...
මුස්ලිම් භක්තිකයකු වූ අලි සබ්රි මහතා අධිකරණ ඇමැති වූ පළියට සෞඛ්‍ය නීති රීති ඇතුළුව රටේ නීති වෙනස් කිරීමට ඉඩ ලබා දිය නොහැකි යැයි දේශපේ‍්‍රමී භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ. එහෙයින් කොරෝනා රෝගය නිසා මියැදෙන කිසිදු පුද්ගලයකුගේ මෘතදේහයක් භූමදානය නොකළ යුතු බව ...
බොරැල්ල පොලිසියෙන් කොවිඩ් ආසාදිතයන් හමුවීමත් සමග නිල නිවෙස්වල නිරෝධායනට ලක්කළ පොලිස් පිරිසක් ගෙවල් වසා දමා ගම්බිම්වලට යාම සම්බන්ධව පරීක්ෂණයක් අරඹා ඇත. මෙම නිලධාරීන්ට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වා නිල නිවාස යළි පවරා ගන්නා ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න නියෝග කර තිබේ. බොරැල්ල...
ලාංකීය සමාජ දේශපාලන සන්දර්භය තුළ නිසැකවම රෝහණ විජේවීරයන් හැදෑරිය යුත්තේය. ඔහු ඒ තරමට මේ බිම ජාතිකව හා ජාත්‍යන්තරව විචිත‍්‍රවත් කළ අභිමානවත් දේශපාලන පෞරුෂයකි. ඒ ඒ දේශපාලන බල කණ්ඩායම්වලට හෝ පුද්ගලයන්ට ඔහු පිළිබඳව නේක විට චරිත සහතිකයන් හා වැටහීම් තිබෙන්නට පුළුවන. නමුදු ඔහු මේ රට...
කොවිඞ් 19 වෛරසය ආසාදනයවීම නිසා රෝහල් ගතව සහ නිරෝධායන මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබා සුවවූ මෙරට පුද්ගලයින් ගණන අද(12දා) දහවල් වන විට දසදහස ඉක්මවීය.(10,650)මේ දක්වා ශ්‍රී ලංකාවෙන් රෝගීන් 15,350ක් වාර්තාවී ඇත. දැනට රෝහල්හි ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 4651ක් බව සෞඛ්Ȁ...
ඇමරිකානු සිටි බැන්කුවේ ප්‍රධාන විධායක නිළධාරීන් දෙදෙනෙකු වන David Bailin සහ Steven Wieting පවසන පරිදි ඇමරිකානු ඩොළරය ඉදිරියේ දී තවතවත් අවප්‍රමාණය වීමට නියමිතය. එමෙන්ම දැනට රජයෙන් දෙන සහනාධාර ද ඉදිරියේදී තවතවත් කප්පාදු කිරීමට සිදු වන බව ද ඔවුන් පවසයි. විශ්ලේෂකයින් පවසන පරිදි ...
ඊයේ දින ජනමාධ්‍යෙව්දීන් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුර දෙමින් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත්තේ කෝවිඩ් වසංගතයෙන් මිය යන මුස්ලිම් ජනතාවගේ මළ සිරුරු භූමිදානය සඳහා විශේෂ ප්‍රදේශයක් වෙන් කරන බවය. නමුත් කෝවිඩ් මළ සිරුරු ආදාහනය කළ යුතු බවට නිර්දේශ කළ සෞඛ්...
ගාල්ල කරන්දෙණිය, ඇරවාවිල, වීනවල ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ මව, පියා සහ වයස අවුරුදු 7ක් වන දරුවාටත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඔවුන් මීට පෙර මත්ස්‍ය වෙළෙඳාමට සමබන්ධ ගාල්ල උඩුගම ප්‍රදේශයේ ඥාතියෙකුගේ නිවසට ගොස් තිබුණි. ආසාදිතයින් හම්බන්තොට සහ කඹුරුගමුව යන රෝහල් වෙ...
කැබිනට් මණ්ඩලය කොවිඩ් වසංගතයෙන් මියයන කවරෙකු හෝ වළ දැමීම හෝ ආදාහනය කිරීම පිළිබඳව තීන්දු ගන්නා තැනක් නොවන බවත් එබැවින් මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ වළ දැමීම පිළිබඳ තීන්දුවක් ගන්නේ නම් එය විශේෂඥ දැනුමක් ඇති සෞඛ්‍ය බලධාරීන් විසින් සිදු කළ යුතු කටයුත්තක් බවත් එවැන්නක් සිදු කරන්නේ නම් ඊට හේතු රට...
හුදකලා කර ඇති ප්‍රදේශවල නිරෝධායන නීති කඩකරමින් හැසිරෙන පිරිස ඩ්‍රෝන තාක්ෂණය මඟින් නිරීක්ෂණය කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. අද (12) සවස සිට එම කාර්ය ආරම්භ වන අතර නිරෝධායන නීති කඩකරමින් හැසිරෙන පිරිස...
කොවිඩ්19 වෛරසය ආසාදනය හෙතුවෙන් මිය යන මුස්ලිම්වරුන්ගේ දේහයන් ආදාහනය කළ යුතු යැයි අදහස් පළකිරීම හෙතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මංත්‍රීවරයාට මරණ තර්ජන සිදුකරමින් විදෙස් රටවල අන්තවාදීන්ගෙන් තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබෙමින් පවතින බව වාර්තා වේ. මේ අනුව අලි ස...
එංගලන්තය කේන්ද්‍ර කරගනිමින් ප්‍රකාශයට පත් කරනු ලබන "සන්" පුවත් පත සිය නවතම කලාපයෙන් පෙන්වා දෙන්නේ "අයි. එස්. අයි. එස්" ත්‍රස්තවාදීන් දුසිම් ගනණක් ශ්‍රී ලංකාවට ඇතුළු වී සිටින බවයි. "අයි. එස්. අයි. එස්" ත්‍රස්තයන් ඇතුළු වී ඇති රටවල් සිතියම් ගත කරමින් පැහැදිළි ක...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...