කොවිඞ් 19 වෛරසය ආසාදනයවීම නිසා රෝහල් ගතව සහ නිරෝධායන මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබා සුවවූ මෙරට පුද්ගලයින් ගණන අද(12දා) දහවල් වන විට දසදහස ඉක්මවීය.(10,650)මේ දක්වා ශ්‍රී ලංකාවෙන් රෝගීන් 15,350ක් වාර්තාවී ඇත.
දැනට රෝහල්හි ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 4651ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...