ඊයේ දින ජනමාධ්‍යෙව්දීන් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුර දෙමින් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත්තේ කෝවිඩ් වසංගතයෙන් මිය යන මුස්ලිම් ජනතාවගේ මළ සිරුරු භූමිදානය සඳහා විශේෂ ප්‍රදේශයක් වෙන් කරන බවය.
නමුත් කෝවිඩ් මළ සිරුරු ආදාහනය කළ යුතු බවට නිර්දේශ කළ සෞඛ්‍ය තාක්ෂණික කමිටුව මීට පෙර නිකුත් කළ නිර්දේශ වල කිසිඳු වෙනසක් සිදු කොට නැත.
එවැනි තත්වයක් යටතේ ඇමතිවරයා ඒක පාර්ශවීයව ප්‍රකාශ නිකුත් කිරීම හෙළා දකින බවට විවිධ පාර්ශව අදහස් දක්වා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...