එංගලන්තය කේන්ද්‍ර කරගනිමින් ප්‍රකාශයට පත් කරනු ලබන “සන්” පුවත් පත සිය නවතම කලාපයෙන් පෙන්වා දෙන්නේ “අයි. එස්. අයි. එස්” ත්‍රස්තවාදීන් දුසිම් ගනණක් ශ්‍රී ලංකාවට ඇතුළු වී සිටින බවයි.
“අයි. එස්. අයි. එස්” ත්‍රස්තයන් ඇතුළු වී ඇති රටවල් සිතියම් ගත කරමින් පැහැදිළි කරන “සන්” පුවත් පත ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව ,පකිස්තානය ,ඉන්දුනීසියාව සහ පිලිපීනය වැනි රටවල්ද එසේ “අයි. එස්. අයි. එස්” ත්‍රස්තයන් රහසිගතව ඇතුළ් වී ඇති රටවල් ලෙස අනාවරණය කර තිබේ.
“සන්” පුවත් පත පෙන්වා දෙන්නේ පසුගියදා මොසැම්බික් රාජ්‍යයේ උතුරු ප්‍රදේශයේදී මොසැම්බික් වැසියන් 50 දෙනෙකු පමණ හිස ගසා මරා දමා ඇති බවයි.
https://www.thesun.co.uk/news/13159066/chilling-map-isis-terror-cells-around-world/
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...