කල්පිටිය “දලුව” මුහුදු තීරයේ කරන ලද විශේෂ මෙහෙයුමකින් ගෝනි 32 ක අසුරා තිබූ කහ කිලෝ 800 කට අධික මෙම තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
සැක සහිත ඩිංගි බෝට්ටු 02 ක් පරීක්ෂා කිරීමේදී මෙම තොගය අසුවී ඇත. කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන වයස අවු.19ත් 43ත් අතර සැකකරුවන් 06 දෙනෙකු ද මේ සමග අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් දෙදෙනෙකු මෙම බෝට්ටු එනතුරු මුහුදු වෙරළේ රැඳී සිටි අයයි.
මේ සමඟ අත්අඩංගුවට ගත් කැබ් රථය ද සමඟ මෙම සැකකරුවන් 06 දෙනා සමඟ කටුනායක රේගු නිවාරණ අංශයට බාර දී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...