දේශීය පුවත්

කොවිඩ්19 වෛරසය ආසාදනය හෙතුවෙන් මි‍ය යන මුස්ලිම්වරුන්ගේ දේහයන් ආදාහනය කළ යුතු යැයි අදහස් පළකිරීම හෙතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මංත්‍රීවරයාට මරණ තර්ජන සිදුකරමින් විදෙස් රටවල අන්තවාදීන්ගෙන් තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබෙමින් පවතින බව වාර්තා වේ.

මේ අනුව අලි සබ්‍රි මහතා සෘජුව හෝ වක්‍රව ශ්‍රී ලංකාවේ සිටින අන්තවාදී මුස්ලිම්වරුන්ට අවශ්‍යය කටයුතු සම්පාදනය කිරීමට දායකත්වය සපයන බව මුස්ලිම් අන්තවාදීන්ගේ උපක්‍රම සම්බන්ධව සොයා බලමින් සිටින විශේෂඥයන්ගේ මතයයි.

නම සඳහන් කිරීමට අකමැති වූ එවැනි එක් විශේෂඥයකු පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීමත් සමඟ තිගැස්මට පත්වී උකටලීව සිටි ශ්‍රී ලාංකික අන්තවාදී මුස්ලිම් ප්‍රජාව නැවත සක්‍රිය කිරීමේ මූලික වැඩ කොටස කොවිඩ්19 වෛරසය ආසාදනය හෙතුවෙන් මි‍ය යන මුස්ලිම්වරුන්ගේ දේහයන් ආදාහනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවෙන් අවසර ගැනීමට හැකි වුවහොත් එය ඔවුන්ගේ විශාල ජයග්‍රහණයක් බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More