මෙම වසරට අදාළ විසර්ජන පනත අද අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මේ තුළ පරිපූරක ඇස්තමේන්තු හතරක කරුණු අන්තර්ගතයි. මූල්‍ය පාලනයේ වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුව සතු ඒ බලයට අද මොකක්ද සිදුව තිබෙන්නේ.
පසුගියදා රාත‍්‍රියේ සිට නොවැම්බර් 15 වැනිදා දක්වා බස්නාහිර පළාතෙන් පිටව යෑමට නොහැකි බව සඳහන් කරමින් යුද හමුදාපතිවරයා විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. මොන නීතිය යටතේද ඒ ආකාරයට කටයතු කරන්නේ. මඩකලපුව සංවර්ධන සභා රැස්වීමට ශිවනේෂ්තුරෙයි චන්ද්‍රකාන්තන් මන්ත‍්‍රීවරයා සහභාගි වෙනවා. බන්ධනාගාරගත අයකු මේ ආකාරයට සහභාගි වන්නේ කොහොමද.
එම්. සුමන්තිරන් මහතා(දෙජාස) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි….
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...