දේශීය පුවත්

කෝවිඩ් මළ සිරුරු ආදාහනය කළ යුතු බවට තීන්දු කළ විද්වත් කමිටුවේ සාමාජික මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පුවත්පත් වලට ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කොට ඇත්තේ එම කමිටුව විසින් ගනු ලැබූ මුල් තීන්දුවේ කිසිඳු වෙනසක් නොමැති බවය.

එම කමිටුවට සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්, අධිකරණ වෛද්‍ය විශේෂඥයින්, විවිධ විශේෂඥ වෛද්‍යවරු සහ විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් පිරිසක් අයත් වේ.

ලෝකයේ පර්යේෂණ දත්ත අනුව නව තත්වයන් පිළිබඳව මාස දෙකකට පසුව සමාලෝචනයක් කරන බවද ඇය පවසයි.

තවදුරටත් අදහස් දැක්වා ඇති ඇය අවධාරණය කරන්නේ කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු මිය ගොස් දින 27 කට පසුවත් පෙනහළුවල වෛරසය තිබූ බව එංගලන්තයේ සිදු කළ පර්යේෂණයක් මඟින් හෙළිදරව් වී ඇති බවය.

මේ පිළිබඳව අදහස් දක්වන විචාරකයින් ප්‍රශ්ණ කරන්නේ මහා ප්‍රශ්ණයක් බවට පත්කරන්නේ මුස්ලිම් මරණ කීයක් සම්බන්ධයෙන්ද යනුවෙනි.

දැන් හින්දුවරුන් සහ කතෝලික ජනතාව එසේ ඉල්ලීම් කළහොත් කරන්නේ කුමක්දැයි ඔවුහු ප්‍රශ්ණ කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More