සීනි සඳහා පැනවූ තීරු බද්ද ශත 25ක් දක්වා අඩුකර පාරිභෝගිකයාට අඩු මිළට සීනි ලබා දීමට කටයුතු කිරීමට “ඉඳුරුවේ ආචාරියෙකුගෙන්” උපදෙස් ගත් ආණ්ඩුව අමාරුවේ වැටී ඇත. වැටී ඇති අමාරුවෙන් ගොඩ ඒමට ආර්ථිකවිද්‍යාව සම්බන්ධයෙන් විශේෂ දැනුමක් ඇතැයි පවසන අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා සීනි ආනයනය කරුවන් ඉදිරියේ පින්සෙන්ඩු වන බවද වාර්තා වේ. ඒ සම්බන්ධව සැකසුණු ලිපිය පහත පළවේ.
https://www.lankaleadnews.com/?p=80477
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...