දේශීය පුවත්

හුදකලා කර ඇති ප්‍රදේශවල නිරෝධායන නීති කඩකරමින් හැසිරෙන පිරිස ඩ්‍රෝන තාක්ෂණය මඟින් නිරීක්ෂණය කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

අද (12) සවස සිට එම කාර්ය ආරම්භ වන අතර නිරෝධායන නීති කඩකරමින් හැසිරෙන පිරිසට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

“ඩ්‍රෝන කැමරා මඟින් ලබා දෙන දත්ත අනුව කටයුතු කිරීමට විශේෂ මෙහෙයුම් කණ්ඩායම් කිහිපයක් මේ සඳහා සුදානම් කර කරලා තිබෙනවා. එම දත්තයන් ලැබුණ විගසම අදාළ ස්ථානවලට ගොස් එම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා. ඒ අනුව හුදකලා කරන ලද ප්‍රදේශවල ජනතාව තම නිවෙස තුළම රැඳී සිටින්න ඕනේ කිසිදු ආකාරයක සංචරණයක් වෙන්න බෑ.” යනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More