ඥාතීන් විසින් භාර නොගන්නා කොවිඩ් ආසාදිත පුද්ගලයන්ගේ මෘතදේහ නිරෝධායන රෙගුලාසි අනුව වහාම ආදාහනය කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඊයේ (09 වැනිදා) උපදෙස් දුන්නේය. ඥාතීන් භාර නොගත් මළ සිරුරු 19ක් මේ වන විට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යා...
අනිත් රටවල්වල ලංකාව ගැන කතා වෙන්නේ ණය අරගෙන අසාර්ථක වුණ රටක් විදියට. ඒකේ උදාහරණයට ගත්තේ හම්බන්තොට වරායට ණය ගත්තු හැටි" යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පැවසීය. ඔහු මේ බව කියා සිටියේ මහනුවර ඊ.එල්.සේනානායක ළමා පුස්තකාල ශ්‍රවණාගාරයේදී පෙරේදා (8 වැනිදා) පැවැත...
අද (10) උදෑසන 7 සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ 12, 13,14 සහ15 යන ප්‍රදේශවලට හෙට (11) උදෑසන 7 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති. මේ අතර කොළඹ 01 සහ 11 ප්‍රදේශවලට අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙන...
2021 අයවැය තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (10 වැනිදා) පස්වරු 5.00 ට සිදු කෙරේ. අගමැති මහින්ද රාජපක්ෂ පසුගිය නොවැම්බර් 17 වැනිදා අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. පසුදා එනම් 18 වැනිදා සිට 21 වැනිදා දක්වා අයවැය දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්විණි. දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීමේදී අය...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ගැසට් නිවේදන නිකුත් කිරීමෙන් පමණක් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිළ පාලනය කිරීම කළ නොහැකි බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා ඇති බව වාර්තාවේ. ඇමති වාසුදේව නානායක්කාර සහ තවත් ඇමතිවරුන් කිහි...
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙරට ආර්ථිකය හැසිරවීමේ සුවිශේෂී ආයතනයක් බවත්, විධායක ජනාධිපතිවරයා යටතේ පවතින ආර්ථිකයේ දිශානතිය මෙහෙයවන රජයේ ප්‍රබලතම රාජ්‍ය ආයතනය බවට එය පත්කිරීම තම අරමුණ බවත්, අද (09) දින කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි ආයෝජන මණ්ඩල කාර්යාලයේ ...
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතා; පසුගියදා දිගන, අඹකොටේ ආදී ප්‍රදේශවල වාර්තාවූ භූ කම්පන පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටින්නේ, දිගන ප්‍රදේශයේ සිදුකෙරෙමින් පවතින හුණුගල් කැඩීම මහනුවර ප්‍රදේශයේ ඇතිවන භූකම්පන සඳහා බලපාන බවයි. ...
කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටියේ කොවිඩ්19 වෛරසය මර්දනය දැන් බලවත් අභියෝගයක් වෙමින් ඇති බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා " අද වන විට මෙරට දිස්ත්‍රික්ක 25න් 20කින්ම රෝගීන් වාර්තා ව...
පූජ්‍යයපාද මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ගේ පැවිදි දිවියට 25 වසරක් පිරීම නිමිති කොට ගෙන පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමිගේ 17ත් වන ගුණානුස්මරණය අලලා සංවිධානය කරණු ලබන පිරිත් දේශනාව සහ ගිලන් පස දානමය පුන්‍යය කර්මය දෙසැම්බර් මස 14 වන සඳුදා සවස 07:00ට මිරිහාන එදිරිසිංහ පාරේ පිහිටි සමාධි ව...
රියර් අද්මිරාල් විශ‍්‍රාමික ආචාර්ය සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් අගරදගුරුතුමන් හමුවීමට කටයුතු කළේය. මෙහිදී සරත් වීරසේකර අමාත්‍යවරයා විසින් පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් දැනට සිදුක...
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය අමතමින් සම කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කර සිටියේ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා කොවිඩ්19 වෛරසය මර්ධනය කිරීම සඳහා හදුන්වා දී ඇති දේශීය ඖෂධය සම්බන්ධයෙන් රජය බලාපොරොත්තු තබමින් සිටින බවයි. "ඖෂධය සාර්ථක ප්‍රතිචාර දක්වන්නේ ...
කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගෙන පාලනාධිකාරිය විසින් සුවසැරිය ආයතනයේ සේවකයන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් රාජගිරිය සුවසැරිය මූලස්ථානය ඉදිරිපිට ඊයේ (8 වැනිදා) සුවසැරිය සේවක සංගමය විරෝධතාවක් පැවැත්වීය. මෙම උද්ඝෝෂණයට සහයෝගය ලබාදීම සඳහා සෞඛ්‍ය, ගුරු විදුහල්පති, තැපැල්, කළමනාකරණ සේවා...
කිරිගවයන් 2000ක් ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් වේ. මෙම වැඩසටහනේ පළමු පියවර ලෙස ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොළොන්නරුව ගොවිපොළේ අක්කර 1000ක එළදෙනුන්ට ආහාර සකස් කිරීමේ ව්‍යාපෘතියෙන් (පෝෂණ තෘණ සයිලේජ් බේල්) ආරම්භ කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ම...
සහරාන් හෂීම් පිළිබඳ ලිපිගොනු භාරව සිටි නිලධාරියකු මේ වන විට සිටින්නේ පිස්සන් කොටුවේ බව වැඩතහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පැවසුවේය. තමන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව කටයුතු කළ අවධියේ බාධා...
බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයේ තිබූ රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන අමාත්‍යාංශ කාර්යාලය එම ස්ථානයෙන් ඉවත් කරන්නැයි අධ්‍යාපන...
අය කර ගත් වන්දි මුදල්වලින් පසුගිය වසරේ ඔක්තෝබර් මස 15 වැනි දිනට නිරවුල් නොකළ ශේෂය රුපියල් අසූ හතර ලක්ෂ පනස් එක්දහස් දෙසිය හැත්තෑහතක් බව කම්කරු වන්දි කොමසාරිස් කාර්යාලය පවසයි. එම කාර්යාලය මේ බව පවසන්නේ ‘සේවක වන්දි කෝටි 845ක් හිරකරගෙන’ යන සිරස්තලය යටතේ අප පත්‍රයේ මුල් පිටුවේ ඊයේ (08 වැනිද...
අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් නැගෙනහිර පළාත් සභාව පොතුවිල්හි උප අධ්‍යාපන කලාපයක් පවත්වාගෙන යන බව ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ (8 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය. පොතුවිල්හි උප අධ්‍යාපන කලාපයක් පිහිටුවීමට අධ්‍යාපන අමාත්Ȁ...
දෙකලා කර ඇති බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයට පොලිස් හෝ හමුදා ආරක්ෂාව ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. එම සංගමයේ සභාපති උපුල් රෝහණ පෙන්වා දෙන්නේ අටළුගම ප්‍රදේශයේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීම සඳහා පැමිණෙන සෞඛ්...
රත්ගම කටුදම්පේ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව සිටි බව පැවසෙන විදෙස් රටක හිමි නමකගේ මෘත ශරීරයක් රත්ගම කලපුවේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබේ. ඊයේ (08) දින සොයාගත් බව රත්ගම පොලීසිය සඳහන් කරනවා. මෙසේ සොයාගන ඇත්තේ නෙදර්ලන්තයේ ජිනවංශ නමැති වයස අවුරුදු 60ක හිමි නමකගේ දේහයක් බව වාර්තා වනව...
පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු කාර්යමණ්ඩලය පෙරේදා (07 වැනිදා) සිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇත්තේ පොලිස්පතිවරයාගේ කාර්ය මණ්ඩල සාමාජිකයකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් බව වාර්තාවේ. මේ හේතුව නිසා පොලිස්පතිවරයා ඊයේ (08 වැනිදා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ජාතික ආරක...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...