රියර් අද්මිරාල් විශ‍්‍රාමික ආචාර්ය සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් අගරදගුරුතුමන් හමුවීමට කටයුතු කළේය.
මෙහිදී සරත් වීරසේකර අමාත්‍යවරයා විසින් පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් දැනට සිදුකර ඇති පොලිස් පරීක්ෂණ පිළිබඳවත් ඉදිරි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙනුත් අගරදගුරුතුමන් දැනුවත් කරන ලදී. මෙහිදී මෙම ප‍්‍රහාරයේ මහමොළකරු ලෙස පෙනී සිටි සහරාන් පිටුපස සිටින අදිසි හස්තය පිළිබඳව සොයා බැලීමටත් සාකච්ඡා විය. අගරදගුරුතුමන් විසින් ළමා අපචාර සම්බන්ධයෙන් දැඩි දඬුවම් දිය යුතු බවට අමාත්‍යවරයාට අවධාරණය කරණ ලදී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...