කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය අමතමින් සම කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කර සිටියේ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා කොවිඩ්19 වෛරසය මර්ධනය කිරීම සඳහා හදුන්වා දී ඇති දේශීය ඖෂධය සම්බන්ධයෙන් රජය බලාපොරොත්තු තබමින් සිටින බවයි.
“ඖෂධය සාර්ථක ප්‍රතිචාර දක්වන්නේ නම් පවතින තත්වය යටතේ කෙටිකාලීන ක්‍රියාමාර්ගයක් ලෙස ධම්මික බණ්ඩාර මහතාගේ ඖෂධය ලබාදීමට බටහිර වෛද්‍යවරුන් ද එකඟතාව පළ කර තිබෙනවා” යැයි රමේෂ් පතිරණ මහතා කියා සිටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...