බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයේ තිබූ රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන අමාත්‍යාංශ කාර්යාලය එම ස්ථානයෙන් ඉවත් කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා විසින් ලිඛිතව දැනුම්දී ඇත.
සුසිල් ප්‍රේමජයන්ත මහතා යටතේ ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිසම යන ආයතන දෙක පවතී. අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග වලට අනුව මෙම සිදුවීම් පිටිපස දේශපාලන මතභේදයක් ඇතැයි කියවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...