දේශීය පුවත්

2021 අයවැය තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (10 වැනිදා) පස්වරු 5.00 ට සිදු කෙරේ. අගමැති මහින්ද රාජපක්ෂ පසුගිය නොවැම්බර් 17 වැනිදා අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. පසුදා එනම් 18 වැනිදා සිට 21 වැනිදා දක්වා අයවැය දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්විණි.

දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීමේදී අයවැය වැඩි ඡන්ද 99 කින් සම්මත විය. අමාත්‍යාංශ වැය ශීර්ෂ පිළිබඳ විවාදය නොවැම්බර් 23 වැනිදා ආරම්භ කළේය. එම විවාදය(10 වැනිදා) මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාද කිරීම සමගින් අවසන්වන අතර ඡන්ද විමසීම සිදු කෙරෙන්නේ ඉන් පසුවය. අයවැයට ඡන්දය ලබා දීම සඳහා දැනට සිරදඬුවම් ලබන රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙස වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට දැනුම්දී ඇත.

https://www.youtube.com/watch?v=OatSHISuBOw



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More