පූජ්‍යයපාද මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ගේ පැවිදි දිවියට 25 වසරක් පිරීම නිමිති කොට ගෙන පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමිගේ 17ත් වන ගුණානුස්මරණය අලලා සංවිධානය කරණු ලබන පිරිත් දේශනාව සහ ගිලන් පස දානමය පුන්‍යය කර්මය දෙසැම්බර් මස 14 වන සඳුදා සවස 07:00ට මිරිහාන එදිරිසිංහ පාරේ පිහිටි සමාධි විහාරස්ථානයේදී පැවැත්වෙන බව සංවිධායක මණ්ඩලය දන්වා සිටී. පවතින කොවිඩ්19 වෛරසය පාලන රෙගුලාසි වලට අනුව රටට දැයට සෙත්පතා පැවැත්වෙන මෙම දානමය පුන්‍යකර්මයට සහභාගි වන ලෙස සංවිධායක මණ්ඩලය සැදැහැවත් පින්වතුන්ගෙන් ඉල්ලා සිටී.පූජ්‍යයපාද මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි සමඟ සම්බන්ධවිය හැකි දුරකතන අංක වන්නේ 0718386644 සහ 0112812133 වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...