දෙකලා කර ඇති බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයට පොලිස් හෝ හමුදා ආරක්ෂාව ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
එම සංගමයේ සභාපති උපුල් රෝහණ පෙන්වා දෙන්නේ අටළුගම ප්‍රදේශයේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීම සඳහා පැමිණෙන සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ රාජකාරියට අටළුගම ගමේ බොහෝ ජනතාවගෙන් විශාල ලෙස බාධා එල්ල වන බවයි. කඩිනමින් ආරක්ෂාව අවශ්‍ය බවත් එසේ නොවුනහොත් රාජකාරිය නිසියාකාරව කිරීමට නොහැකි වන බවත් සභාපතිවරයා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...