සහරාන් හෂීම් පිළිබඳ ලිපිගොනු භාරව සිටි නිලධාරියකු මේ වන විට සිටින්නේ පිස්සන් කොටුවේ බව වැඩතහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පැවසුවේය.
තමන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව කටයුතු කළ අවධියේ බාධා එල්ලවූ බවත්, සාක්ෂිකරු කොමිසම හමුවේ ඊයේ (08 වැනිදා) කීවේය.
එමෙන්ම,තමා සහ නාමල් කුමාර නමැත්තා අතර ඇති වූ සංවාදවල හඬපට සියල්ල සංස්කරණයට ලක්කර ඇති බවද සාක්ෂිකරු සඳහන් කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...