ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ගැසට් නිවේදන නිකුත් කිරීමෙන් පමණක් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිළ පාලනය කිරීම කළ නොහැකි බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා ඇති බව වාර්තාවේ.
ඇමති වාසුදේව නානායක්කාර සහ තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකුම පවසා ඇත්තේ අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ යාමෙන් ජනතාව අපහසුතාවයට පත්ව ඇති බවයි.ඒ අනුව මෙතෙක් සෑම මසකම දෙවැනි සතියේදී රැස්වූ ජීවන වියදම් කමිටුව සෑම මසකම පළමු සදුදා දිනයේ රැස් වීමට තීරණය කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...