රත්ගම කටුදම්පේ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව සිටි බව පැවසෙන විදෙස් රටක හිමි නමකගේ මෘත ශරීරයක් රත්ගම කලපුවේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබේ. ඊයේ (08) දින සොයාගත් බව රත්ගම පොලීසිය සඳහන් කරනවා.
මෙසේ සොයාගන ඇත්තේ නෙදර්ලන්තයේ ජිනවංශ නමැති වයස අවුරුදු 60ක හිමි නමකගේ දේහයක් බව වාර්තා වනවා.
ආරණ්‍ය සේනාසනයේ විසු එම හිමිනම දින කිහිපයක සිට අතුරුදහන් ව සිට ඇති අතර පසුව කළ සොයාබැලීම් වලදී රත්ගම කලපුවේ තිබී සිරුර සොයාගෙන තිබේ.
හිමිනම මියයාම සම්බන්ධයෙන් ‘ ඝාතනය කොට කලපුවට දැමූවේදැයි යන්න සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව පොලීසිය සඳහන් කරනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...