තමාගේ විනාඩි දෙක තුනක ප්‍රකාශයක් නිසා මුලු රටම දැන් පරිසර විනාශය ගැන කතා කරන බවත් විය යුතු දෙය සිදු වීම ගැන තමා සතුටු වන බවත් භාග්‍යා අබේරත්න දැරිය පවසයි. අවුරුදු 19ක් වන තමාට තේරෙන මේ දේ වැඩිහිටියන්ට තේරෙන්නෙ නැත්තෙ ඇයි කියන තැන තමා සිටින බව ද ඇය වැඩිදුරටත් පවසයි. "අපි හුස්ම...
2021 වසර ආරම්භයෙන් පසුව දිනක් තුළ ලෝකයේ හඳුනාගත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මාර්තු 23 දින ඉන්දියාවෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 47,262ක් වේ. මේ අතර දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉන්දියාවේ ඉහළ යාමට හේතුව කොවිඩ්19 වෛරසයේ නව විකෘති ප්‍රභේදයක් බවද වාර්තා...
තමා කිසිදු දේශපාලන පක්ෂයකට අයත් නොවන බවත් එදා වෙරළට වැලි ගෙනැවිත් දමා තිබුණු ආකාරය දුටු විට තමනට විශාල වේදනාවක් ඇති වුණු බව මෙන්ම තම නොදැනුවත්කම නිසා එදා බිය වුව ද ගල්කිස්ස වෙරළට වැලි පිරවීම ව්‍යාපෘතිය ඉතාම සාර්ථක බව ගල්කිස්ස මහ හෝටලයේ ප්‍රධාන සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතා සඳහන...
අද (24) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේ ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාව පරාජය කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්, හිටපු නාවික හමුද...
ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා මාධ්‍යය සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටියේ පිළිකා කාරක අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළ ආනයනික පොල් තෙල් සහිත බහාලුම් නිදහස් කෙරුණේ ශ්‍රී ලංකා ප්‍රමිති ...
පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා අද (24) දින පාර්ලිමේන්තුව අමතා පැවසූවේ සිංහරාජ වනාන්තරය පෙර තිබුණාට වඩා තුන් ගුණයකින් වැඩි කිරීමට ක්‍රියාත්මක වූයේ වර්තමාන ආණ්ඩුව බවයි. සිංහරාජය පිළිබඳව මේ වන විට විවිධ ප්‍රකාශ නිකුත් වුවද හෙක්ටයාර 12,000ක ප්‍රමාණයක තිබූ එම වනාන්තරය හිටපු ජන...
බැඳුම්කර වංචාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පර්පෙචුඅල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරුවන අර්ජුන් ඇලෝෂියස් ඇතුළු විත්තකරුවන් 08 දෙනා මේ මස 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. අධිකරණය එම නියෝගය ලබාදුන්නේ 2016 වරේදී රු...
නිල නාමය යම් ආගමික හෝ වාර්ගික හෝ වශයෙන් නම් කෙරෙන දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (23) රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගත් බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ. පවතින නීතිය අනුව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරන...
FoodBuzz (පුද්) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙරට ක්‍රියාත්මක සිය BreadTalk අවන්හල් ජාලය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව පසුගිය මාර්තු 16 දින නිවේදනය කර සිටියේය. FoodBuzz (පුද්) සමාගම යනු මෙරට ලැයිස්තුගත සමාගමක් වන RIL ප්‍රොපර්ටීස් පීඒල්සී හි පුර්ණ අනුබද්ධිත සමාගමකි. කෙස...
නව ව්‍යවසායකයින් ලෙස ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසෙන තරුණ ප්‍රජාවට මුහුණ දීමට සිදුවන ප්‍රධාන අභියෝගයක් වන්නේ සිය ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීමට ප්‍රමාණවත් මූල්‍ය සම්පත් නොමැති වීමයි. එසේම දැනටමත් ව්‍යාපාර ක්ෂේත්‍රයේ සිටින තරුණ ව් ...
මෙරට ජනතාව 2015 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුළදී කිලෝ ග්රෑම් මිලියන 13.5 ක් බරැති විදේශීය රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ සුවඳ විලවුන් ආලේප කර ඇති බව මුදල් අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් කෝටි 1720ක් පමණ වන බවයි ...
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, අපවත් වී වදාළ, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන හෙට (25) ශෝක දිනක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ මාංශ හා මත්පැන් අලෙවි හා සුරාසල් ද හෙට දිනයේ වසා ත...
බස්නාහිර පළාතේ සියලු පාසල් වල සියලුම ශ්‍රේණි 29 සදුදා සිට නැවතත් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තාවේ. අධ්‍යාපන අමාත්‍යයංශ ආරංචි මාර්ග පවසන්නේ මේ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ද අනුමැතිය හිමිව ඇති බවයි. මීට පෙර බස්නාහිර පළාතේ සියලු පාසල් අප්...
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර තිබූ යෝජනාවක් සම්මත වීමෙන් පසු විදේශ අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ එය ඉතා සතුටුදායක මොහොතක බවයි. එහිදී අ...
උත්සව සභාවක් අමතමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියේ පරිසර හානියක් සිදු වෙන්නේ නැතැයි තමන් කිසිම විටක නොකියන බවයි. එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ පරිසර විනාශයක් නොවන්නේ යැයි පවසන්නේ නම් තමන් මේ මහ පොළොවේ පය ගසා සිටින මිනිහෙක් නොවන බවත්ය. ඇතැම් පරිසර විනාශයන් තමන් පවා ද...
ශී‍්‍ර ලංකාවේ මුල් භාෂාව ද්‍රවිඩ භාෂාව බවත් එල්. ටී. ටී. ඊ. සංවිධානය ත‍්‍රස්තවාදී සංවිධානයක් නොවන බවටත් උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර සී. වී. විග්නේෂ්වරන් මහතා විසින් සිදු කර ඇති ප‍්‍රක...
සීනි බදු වංචාව පිළිබඳ වෝහාරික විගණනයක් කරණ ලෙස කුරුණෑගල දිස්ත‍්‍රික් සමගි ජන බළ වේග පාර්ළිමේන්තු මන්ත‍්‍රී ජේ. සී. අලවතුවල මහතා ඊයේ (23) දින පාර්ළිමේන්තුව අමතා ඉල්ලා සිටියේය. "සීනි බදු ශත 25 දක්වා අඩු කළේ ජනතාවට සහන දෙන්නනේ. ඉතිං ඒ සහනය, වාසිය ජනතාවට ලැබුණාද කියලායි...
සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය ඊයේ (23) මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් හෙළිදරව් කරණු ලැබුවේ ඇෆ්ලටොක්සින් නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය විසින් තහවුරු කළ ආනයනික පොල් තෙල් සහිත බහාලුම් 13ක් මේ වනවිටත් වෙළෙඳපොළට...
ශී‍්‍ර ලංකා රජය හා ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය අතර අත්සන් කිරීමට සැලසුම් කර ඇති මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම (සහස‍්‍ර අභියෝග - සංස්ථා සංයුක්ත ගිවිසුම) අත්සන් නොකිරීමට රජය ස්ථිර වශයෙන්ම තීරණය කර ඇතැයි නීතිපතිවරයා පෙරේදා (22) දින ශ්‍රේෂ්ඨාධිකරණයට දැනු...
ඊයේ(23) පාර්ලිමේන්තු රැස්වීමේ විවාදයට එක්වෙමින් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ ලෝක පරිමාණ මහා ව්‍යසනයක් ඇති වී තිබියදී ශ්‍රී ලංකා රජය ලෝකයේ කිසිම රටකට කළ නොහැකි පරිදි පිරිමැසුම්දායක ලෙස ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කර තිබෙන බවයි. එහිදී ඔහු අවධාරණය කළේ බදු මගි...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...