තමා කිසිදු දේශපාලන පක්ෂයකට අයත් නොවන බවත් එදා වෙරළට වැලි ගෙනැවිත් දමා තිබුණු ආකාරය දුටු විට තමනට විශාල වේදනාවක් ඇති වුණු බව මෙන්ම තම නොදැනුවත්කම නිසා එදා බිය වුව ද ගල්කිස්ස වෙරළට වැලි පිරවීම ව්‍යාපෘතිය ඉතාම සාර්ථක බව ගල්කිස්ස මහ හෝටලයේ ප්‍රධාන සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතා සඳහන් කරයි.
නමුත් අද එම ව්‍යාපෘතියෙන් හැමෝටම විශාල යහපතක් වී ඇතැයි ද විශාල වෙරල තීරයක් නිර්මාණය වී ඇති බව ද ඔහු සඳහන් කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...