මෙරට ජනතාව 2015 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුළදී කිලෝ ග්රෑම් මිලියන 13.5 ක් බරැති විදේශීය රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ සුවඳ විලවුන් ආලේප කර ඇති බව මුදල් අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.
ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් කෝටි 1720ක් පමණ වන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මිල් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මුදල් අමාත්‍යාංශයට යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව ප්‍රකාශ කළා.
(මව්රට පුවත්)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...