දේශීය පුවත්

තමාගේ විනාඩි දෙක තුනක ප්‍රකාශයක් නිසා මුලු රටම දැන් පරිසර විනාශය ගැන කතා කරන බවත් විය යුතු දෙය සිදු වීම ගැන තමා සතුටු වන බවත් භාග්‍යා අබේරත්න දැරිය පවසයි.

අවුරුදු 19ක් වන තමාට තේරෙන මේ දේ වැඩිහිටියන්ට තේරෙන්නෙ නැත්තෙ ඇයි කියන තැන තමා සිටින බව ද ඇය වැඩිදුරටත් පවසයි.

“අපි හුස්ම ගනිත්දි, වතුර බොද්දි පාට, පක්ෂ, ජාති, ආගම් භේද මුකුත් නැහැ. මම මේ පරිසර විනාශය ගැන කතා කරද්දි මම ආණ්ඩු විරෝධියෙක් කියල හංවඩු ගහන්න උත්සාහ කරනව.”

“වඳින්නේ නැතිව ලොකු නිළධාරින්ට – තමන්ගේ බළය උරුමය රැකගන්න
හිතින්වත් කැමති නම් එය කරගන්ට – ඉතින් අඬගසව් තම හිත මිතුරන්ට”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More