පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා අද (24) දින පාර්ලිමේන්තුව අමතා පැවසූවේ සිංහරාජ වනාන්තරය පෙර තිබුණාට වඩා තුන් ගුණයකින් වැඩි කිරීමට ක්‍රියාත්මක වූයේ වර්තමාන ආණ්ඩුව බවයි.
සිංහරාජය පිළිබඳව මේ වන විට විවිධ ප්‍රකාශ නිකුත් වුවද හෙක්ටයාර 12,000ක ප්‍රමාණයක තිබූ එම වනාන්තරය හිටපු ජනාධිපතිවරයා විසින් එය හෙක්ටයාර 36,000 ක් දක්වා වැඩි කිරීමට ගැසට් පත්‍රයක් ඉදිරිපත් කර තිබූ අතර වර්තමාන ජනාධිපතිවරයා විසින් එම ගැසට් පත්‍රය පළ කිරීමට ක්‍රියා කළ බව ද හෙතෙම පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...