බස්නාහිර පළාතේ සියලු පාසල් වල සියලුම ශ්‍රේණි 29 සදුදා සිට නැවතත් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තාවේ.
අධ්‍යාපන අමාත්‍යයංශ ආරංචි මාර්ග පවසන්නේ මේ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ද අනුමැතිය හිමිව ඇති බවයි. මීට පෙර බස්නාහිර පළාතේ සියලු පාසල් අප්‍රේල් මස 10 වන දා ආරම්භ කිරීමට තීරණය කර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...