උත්සව සභාවක් අමතමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියේ පරිසර හානියක් සිදු වෙන්නේ නැතැයි තමන් කිසිම විටක නොකියන බවයි.
එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ පරිසර විනාශයක් නොවන්නේ යැයි පවසන්නේ නම් තමන් මේ මහ පොළොවේ පය ගසා සිටින මිනිහෙක් නොවන බවත්ය.
ඇතැම් පරිසර විනාශයන් තමන් පවා දැන ගන්නේ මාධ්‍යවේදීන් විසින් සොයාගෙන පවසන විටදි බවත් පරිසර විනාශය මුලින්ම දැකිය යුත්තේ රජයේ නිලධාරීන් වුවත් අවාසනාවකට එය එසේ සිදු නොවන බවත් අමාත්‍යයවරයා අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...