දේශීය පුවත්

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර තිබූ යෝජනාවක් සම්මත වීමෙන් පසු විදේශ අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ එය ඉතා සතුටුදායක මොහොතක බවයි.

එහිදී අමාත්‍යයවරයා අවධාරණය කර සිටියේ කවුල්සිලය නියෝජනය කරන රටවල් 47 කින් බහුතරයක පක්‍ෂපාතීත්වය එම යෝජනාවට ලබා ගැනීමට අසමත් වී ඇති බවත් ශ‍්‍රී ලංකාවට විරුද්ධ එම යෝජනාවට පක්‍ෂව ඡන්දය ලබාදුන්නේ රටවල් 22ක් පමණක් බවත් සෙසු රටවල් 25ම එම යෝජනාවට එකඟ වී නැති බවත්ය.

එහිදී අමාත්‍යයවරයා පෙන්වා දුන්නේ විශේෂයෙන්ම තුන්වැනි ලෝකයේ බහුතරයක් රටවල් යෝජනාවට එකඟතාවය නොදැක්වූ බවත් එමගින් පෙන්වන්නේ බටහිර ප්‍රබල රටවල මතයට කොන්දේසි නැතිව එකඟ වීමට තවදුරටත් එම රටවල් සූදානම් නැති බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More