ඊයේ(23) පාර්ලිමේන්තු රැස්වීමේ විවාදයට එක්වෙමින් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ ලෝක පරිමාණ මහා ව්‍යසනයක් ඇති වී තිබියදී ශ්‍රී ලංකා රජය ලෝකයේ කිසිම රටකට කළ නොහැකි පරිදි පිරිමැසුම්දායක ලෙස ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කර තිබෙන බවයි.
එහිදී ඔහු අවධාරණය කළේ බදු මගින් පමණක් භාණ්ඩ මිළ අඩු කළ නොහැකි බවත් විනිමය අනුපාත ඉහළ යමින් තිබෙන නිසා ඒ අනුව බඩු මිළද ඉහළ යන බවයි.
එහිදී අමාත්‍යයවරයා අනාවරණය කළේ අද වන විට ඇමරිකානු ඩොලරය රුපියල් දෙසිය සීමාවේ පවත්වාගෙන යන්නේ ඉතා අසීරුවෙන් බවත් ඉදිරියේ දී එය රුපියල් 350 දක්වා ඉහළ යා හැකි බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...