දේශීය පුවත්

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් සමඟ පැවැති වැඩසටහනක්දී පවසා සිටියේ ඇෆලටොක්සින් නැමැති ශරීරයට අහිතකර සංඝටක අඩංගු තවත් බොහෝ ආහාර ද්‍රව්‍ය ඇති බවත් ඒ ගැන හෙළිදරව් කළහොත් එම සමාඟම් බිඳවැටීමට ඉඩ...

මෙරට පරිභෝජනයට ගැනෙන පොල්තෙල් හි ඇෆ්ලාටොක්සින් (Aflatoxin) නමැති පිළිකා කාරකය ඇති බවට තහවුරු වීමත් සමගම මුළු රටම භීතියට පත්ව ඒ පිළිබඳව අවධානය යොමු කළේය. එමෙන්ම මෙම පිළිකා කාරක හමුවීමට පෙරද පොල් තෙල් ශරීරයට අහිතකර බව මත පළ වී තිබිණි. ඒ හෙයින් ඒ පිළිබඳව මෙන්ම වත්මන් තත්ත්වය පිළිබඳව විමසීම සඳහා "දිව...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝකවාසී කිතුණු ජනතාවගේ උතුම් මංගල්‍යයක් වන පාස්කු දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත්කර තිබේ. එහිදී ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ ශ්‍රී ලාංකේය කිතුණු ජනතාව අසීමිත ගෞරවයෙන් හා භක්තිවන්තව සමරන පාස්කු සමය අන්තවාදී ම්ලේච්ඡ ප්‍රහාරයකට වරෙක ගොදුරු වුණු බවත්...

උත්සව සමයේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳසැල් සොයා වැටලීම් ක්‍රියාත්මක කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3000 ක් පමණ යොදවා සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පවසයි.

ආනයනික පොල් තෙල්වලට වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීම තහනම් කෙරෙන ගැසට් නිවේදනය නිකුත් කිරීමට තවත් මසකට අධික කාලයක් ගතවන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ (03) දින සඳහන් කළේය. එහිදී ඔහු පෙන්වා දුන්නේ "මේ ගැසට් නිවේදනයට අදාළ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර...

සුරකිමු ශ්‍රී ලංකා, පරිසර යුක්ති කේන්ද්‍රය, විවිධ සමාජ ක්‍රියාකාරිකයින් ඇතුළු සංවිධාන එකමුතුවකින් සැදි "පරිසර සංවිධාන එකමුතුව" විසින් සංවිධානය කරණ ලද "පරිසර ත්‍රස්තවාදයට එරෙහිව පෙළගැසෙමු" විරෝධතාවය අද (03) දින සවස 2.00ට විහාරමහාදේවි උද්‍යානයෙන් ආරම්භ වූ අතර එයට ...

අද (03) දින මහනුවර, ගලගෙදර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසා සිටියේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මස අවසානයට පෙර ලබා දීමට හැකිවනු ඇති බවයි. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, උසස් පෙළ වි...

පසුගිය මාර්තු 24 වන දා රජය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කරන ලද යෝජිත කොළඹ වරාය නගර කොමිසම පිහිටුවීමේ පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට සහ නීතියේ බලයට බරපතල තර්ජනයක් ඇති කරනු ඇති බව පසුගිය දා පැවති නීති ප්‍රතිසංස්කරණ ජාතික ව්‍යාපාරයේ මාධ්Ȁ...

විනය කඩ කිරීම සම්බන්ධයෙන් චූදිකාවක් ලෙස නම් කරමින් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය වෙත ලිපියක් යැවූ සමගි ජන බලවේගයේ විනය මණ්ඩල සභාපතිවරයා කවුරුන්ද යන්න පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පවා නොදන්නා බව ඒෂියන් මිරර් වෙත වාර්තා වේ. තමා වෙත ලැබුණු ලිපියට සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ඩ...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධව අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනය සඳහා යොමු කරන පළමු කණ්ඩායම පුනරුත්ථාපන ක්‍රියාවලිය තවත් සති දෙකකින් ඇරඹෙන බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි පැවසීය. වව්නියාව, පූත්තෝට්ටම්හි මේ සඳහා වූ පුනරුත්ථාපන කඳවුර සූදානම් කර ඇති අතර පළමු අද...

විපක්ෂයේ විවිධ බලවේග වන විනාශය පිළිබඳව අතිශයෝක්තියෙන් සටන් පාඨ ඉදිරිපත් කරන්නේ පටු දේශපාලන අරමුණු සඳහා මිස සැබෑ ලෙසම ප්‍රශ්නයට විසඳුම් සෙවීමට නොවන බව ජාතික විසඳුම් සෙවීමට නොවන බව ජාතික සංවිධාන එකමුතුව පවසා සිටී. දිවයින ඉරිදා සංග්‍රහයට ලිපියක් සපයමින් දේශ හිතෛෂී ජාතික ව්‍යා...

ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න විසින් ඊයේ (02) දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්; කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවට අයත් සංවිධාන හතක් ශී‍්‍ර ලංකාව තුළ තහනම් කිරීමට සහ ඒවායේ ක‍්‍රියාකාරීන් 388දෙනකුට නැවතත් ශ‍්‍රී ලංකාවට ප...

තමන් විසින් "වත්කම් හා වගකීම්" ප‍්‍රකාශ කිරීමේ පනතට ඉදිරිපත් කළ සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරගැනීමට අවස්ථාව ලැබී නැතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා පවසයි. අදාළ පනත් කෙටුම්පතේ සංශෝධනවලට අවස්ථාව නොදීම ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝ...

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මාධ්‍යය සාකච්ඡාවකට එක් වෙමින් පවසා සිටියේ වාහන ආනයනය සදහා පනවා ඇති සීමා ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමුකර ඇති බවයි. කෙසේ වුවද මේ වසර අවසාන භාගයේදී කරුණු සලකා බැලීමෙන් අනතුරුව රජය නිශ්චිත තීරණයකට එළඹෙන බව ඔහු පවසා සිටියේය. ම...

අවිස්සාවේල්ලේ පැවති ජන හමුවක් අමතමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කර සිටියේ ආණ්ඩුව රැක ගැනීම සඳහා වන දැවැන්ත අරගලයක ආණ්ඩුව තුළම සිටිමින් යෙදී සිටින බවයි. 20 සංශෝධනය තිබූ සමහර කරුණු ජනවරමට පටහැනි බවත් ජනවරම සුරකින්නේ නම් විසිවෙනි සංශෝධනය ඒ ආකාරයෙන් ඉදිරිපත් වීමට නොහැකි බවත් පෙන්වා ද...

විෂ කාරක පොල්තෙල් සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. ඔහු පවසන්නේ , 2021 මාර්තු 25 වැනි සහ 26 යන දිනවලදී මෙරට සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණයවන පරිදි පාරිභෝගික සේවා අධිකාරිය පොල්තෙල් සාම්පල 55ක් ලබාගෙන ඇති බවයි. ඒ අතුරින් සාම්පල 8ක හැර අනෙක් සිය...

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය සකස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරmin ගුණාත්මක අධ්‍යාපන සේවයක් නිර්මාණය කිරීමේ අරමුණින් ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුවක් සකස් කිරීමේ ක්‍රියාවලිය පසුගියදා අරඹා තිbea...

ජනාධිපති ජංගම සේවය වන "ගම සමඟ" පිළිසඳරෙහි ඇති සාධනීය සහ නිෂේධනීය පැති කඩ සම්බන්ධව සියුම් විග්‍රහයක යෙදෙන ජාතික සංවිධාන එකමුතුව ග්‍රාමීය ආර්ථිකය සහ ගැමියන්ගේ ජීවිත ඉහළ නැංවීම පිණිස දස වැදෑරුම් වැඩ පිළිවෙලක් යෝජනා කරයි. ජාතික සංවිධාන එකමුතුව නියෝජනය කරමින් දේශ හිතෛෂී ජාතික ව්Ȁ...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය මැයි මස 20 වනදා පැවැත්වෙන තෙක් සාමාජිකයන් 5 දෙනෙකුගෙන් යුත් ‘පරිපාළන කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පියවර ගෙන තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිළවරණය සඳහා නව නිලධාරීන් පත්වන තෙක් ක්‍රි...

ජාතික ජන බලවේගයේ නිරූපමා සේරසිංහ තමන් සමග ගත් පින්තුරයක් අවභාවිත කළේ යයි ගම්පහ අඩවි වන නිළධාරීණී දේවානී ජයතිලක සඳහන් කර සිටිනවා. ඇය තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ ඉදිරියේදී කිසිදු අයෙකු හා ඡායාරූප ගැනීමෙන් තමන් වලකින බවයි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් තම අප්‍රසාදය හා කනගා...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...

© Copyright Lanka Lead News. All rights reserved.