දේශීය පුවත්

විපක්ෂයේ විවිධ බලවේග වන විනාශය පිළිබඳව අතිශයෝක්තියෙන් සටන් පාඨ ඉදිරිපත් කරන්නේ පටු දේශපාලන අරමුණු සඳහා මිස සැබෑ ලෙසම ප්‍රශ්නයට විසඳුම් සෙවීමට නොවන බව ජාතික විසඳුම් සෙවීමට නොවන බව ජාතික සංවිධාන එකමුතුව පවසා සිටී.

දිවයින ඉරිදා සංග්‍රහයට ලිපියක් සපයමින් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා ප්‍රකාශ කරන්නේ වන විනාශය දිරිමත් වන්නේ ඉඩම් කොල්ලයකට ආණ්ඩුව විසින් පහසුකම් සැලසීම නිසා බවය.එම ක්‍රියාවලිය ආපසු හරවා ආණ්ඩුවේ ප්‍රතිරූපය රැක ගැනීම සඳහා කළ යුතු දේ ඔහු විසින් පෙන්වා දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More