මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය සකස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරmin ගුණාත්මක අධ්‍යාපන සේවයක් නිර්මාණය කිරීමේ අරමුණින් ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුවක් සකස් කිරීමේ ක්‍රියාවලිය පසුගියදා අරඹා තිbea.
මේ අනුව ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කිරීමේ අරමුණෙන් මහජන අදහස් හා යෝජනා ලබා ගැනීමට තීරණය කළ බව සඳහන් ය.
www.moe.gov.lk අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිස අදහස් සහ යෝජනා ඉදිරිපත් කළ හැකිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...