ජනාධිපති ජංගම සේවය වන “ගම සමඟ” පිළිසඳරෙහි ඇති සාධනීය සහ නිෂේධනීය පැති කඩ සම්බන්ධව සියුම් විග්‍රහයක යෙදෙන ජාතික සංවිධාන එකමුතුව ග්‍රාමීය ආර්ථිකය සහ ගැමියන්ගේ ජීවිත ඉහළ නැංවීම පිණිස දස වැදෑරුම් වැඩ පිළිවෙලක් යෝජනා කරයි.
ජාතික සංවිධාන එකමුතුව නියෝජනය කරමින් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා විසින් ලියන ලද විග්‍රහාත්මක ලිපියක් මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගම සමඟ පිළිසඳර තුළ සිදු විය යුතු ව්‍යූහාත්මක වෙනස්කම් සම්බන්ධව සාධනීය විවේචනය සිදු කරයි.
සම්පූර්ණ ලිපිය පහතින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...