දේශීය පුවත්

අවිස්සාවේල්ලේ පැවති ජන හමුවක් අමතමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කර සිටියේ ආණ්ඩුව රැක ගැනීම සඳහා වන දැවැන්ත අරගලයක ආණ්ඩුව තුළම සිටිමින් යෙදී සිටින බවයි.

20 සංශෝධනය තිබූ සමහර කරුණු ජනවරමට පටහැනි බවත් ජනවරම සුරකින්නේ නම් විසිවෙනි සංශෝධනය ඒ ආකාරයෙන් ඉදිරිපත් වීමට නොහැකි බවත් පෙන්වා දුන්
ඇමැතිවරයා ජනවරම සුරකින්නේ නම් නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීම සඳහා වන සංකල්පයක් වත් පහළ විය නොහැකි බව ද ප්‍රකාශ කළේය.

69 ලක්‍ෂයක ජනවරම රැක ගැනීමටත් ඒ විශ්වාසය ඉදිරියටත් පවත්වාගෙන යාමටත් එම අරගලය සිදුකරන බවද ඇමතිවරයා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More