ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න විසින් ඊයේ (02) දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්; කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවට අයත් සංවිධාන හතක් ශී‍්‍ර ලංකාව තුළ තහනම් කිරීමට සහ ඒවායේ ක‍්‍රියාකාරීන් 388දෙනකුට නැවතත් ශ්රී ලංකාවට පැමිණීම තහනම් කිරීමට පියවර ගෙන තිබේ.
බි‍්‍රතාන්‍ය දෙමළ සංසදය, කැනේඩියානු දෙමළ කොංග‍්‍රසය, ඔස්ටේ‍්‍රලියානු දෙමළ කොංග‍්‍රසය, ගෝලීය දෙමළ සංසදය, කැනේඩියානු ද්‍රවිඩ ජාතික කවුන්සිලය ඇතුළු විදේශයන්හි ක‍්‍රියාත්මක සංවිධාන හතක් සහ ඒවායේ ක‍්‍රියාකාරීන් 388දෙනකුට මෙලෙස තහනම පනවා තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්රී ලංකාවට එවීමට...