ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය මැයි මස 20 වනදා පැවැත්වෙන තෙක් සාමාජිකයන් 5 දෙනෙකුගෙන් යුත් ‘පරිපාළන කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පියවර ගෙන තිබේ.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිළවරණය සඳහා නව නිලධාරීන් පත්වන තෙක් ක්‍රිකට් පරිපාළනය සඳහා කමිටුවක් පත්කරන ලෙස නීතිපතිවරයා දැනුම්දී තිබුනු නිසාය.
එහි මූලිකත්වය දරන්නේ මහාචාර්ය අර්ජුණ ද සිල්වා විසින් වන අතර ඇෂ්ලි ද සිල්වා, සුජීව මුදලිගේ, උචිත වික්‍රමසිංහ සහ අමල් එදිරිසූරිය එහි සෙසු සාමාජිකයන් වෙයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...