දේශීය පුවත්

ජීවිත කාලය පුරා එකට සිටි අයෙකු නොසිතු ලෙස වෙන්ව ගියපසු ඒ අඩුව කිසිදු අයුරකින් පිරවිය නොහැකි බැවින් සැවොම එක්ව කොරෝනා වසංගතය පාලනය කිරීමට මූලිකත්වය ගත යුතුව ඇතැයි වැදි නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ පැවසුවේය. එකට අත් අල්ලාගෙන ජීවන ගමනේ යමින් සිටි සහකාරිය අතර මගදී අත් අතහැර ගිය විට දැනෙන වේදනාව සුළ...

දරුවන් සඳහා කොවිඞ් මර්දන එන්නත් ලබාදීමට කඩිමුඩියේ තීරණ නොගත යුතු බවත් එය නිසි අධ්‍යයනයකින් සිදුකළ යුතු බවත් වෛරස් රෝග පිළිබඳව විශේෂඥ මහාචාර්ය තිස්ස විතාරණ මහතා රජයෙන් ඉල්ලා සිටියේය. දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට යන බව ප‍්‍රකාශ වන බවත් එසේ සිදුකරන්නේ නම් එය නිසි අධ් ...

එක්සත් ජාතික පක්ෂයේ 75 වන සංවත්සර සැමරුම අදට (06) යෙදී තිබේ.ඒ වෙනුවෙන් සංවිධාන කෙරුණු උත්සවය ඊයේ (05) පස්වරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණි. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ අතුරින් මෙරට පැරණිතම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය...

අමාත්‍ය වරයෙකු සතු බලතල සහිතව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය සඳහා පත්කරන ලද මිලින්ද මොරගොඩ මහතා ගේ විශේෂ බලතල පිළිගැනීම ඉන්දීය මධ්‍යම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් මිලින්ද මොරගොඩ මහතාගේ එක...

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හදිසි නීති රෙගුලාසිවලට අදාළ විවාදය අද (06) දිනයේ පැවැත්වීමට යොදා ගෙන තිබෙන අතර ඒ අනුව හදිසි නීති රෙගුලාසිවලට අදාළ විවාදය අද (06) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව, ජනාධිපති ගෝඨාභය...

ජනප්‍රිය ගායකයෙකු මෙන්ම ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ සුනිල් පෙරේරා මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 68 වන වියේ පසුවිය. කොවිඩ් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඒ මහතා ඉන් සුවය ලබා විවේක සුවය...

නීත්‍යනුකූල නොවන ලෙස රැස්කරගෙන ඇති වී , සහල් , සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග මිලදී ගෙන ජනතාවට සහන මිලට ලබා දීමට කටයුතු කරන ලෙසත්, එක් එක් දිස්ත්‍රික්කයේ අවශ්‍ය මැදිහත්වීම් කර තමා වෙත නිරන්තරයෙන් වාර්තා කරන ලෙසත්, අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ...

රුසියාවේ පැවති "Army 2021" ජාත්‍යන්තර තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා යුධ හමුදා නර්තන කණ්ඩායම ජයග්‍රහණ රාශියක් දිනා ගැනීමට පසුගියදා සමත් වුණි. එහිදී ඔවුන් ලබාගත් ජයග්‍රහණයන් වන්නේ, 1. හොඳම නර්තන කණ්ඩායමට හිමි ග්‍රෑන්ඩ් ප්‍රික්ස් (grand prix) සම්මානය....

එක් එක් අමාත්‍යාංශවල කපාහැරිය හැකි වියදම් සම්බන්ධයෙන් සොයාබලා මෙම සතිය තුළ වාර්තාවක් ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශය සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත දැනුම් දී තිබේ. කපාහැරිය හැකි වියදම් සහ එමගින් ඉතිරිකිරීමට අපේක්ෂිත මුදල් ප්‍රමාණය පිළිබඳව මහ භාණ්ඩාගාරයට හැකි ඉක්මනින් ...

දිවයින පුරා බොහෝ රෝහල්වල ගොඩගැසී ඇති හඳුනා නොගත් මළ සිරුරු වහාම ඉවත් කිරීමට පියවර ගන්නැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය සේවා ප්‍රධානීන්ට නියෝග කළේය. ඇතැම් හදුනා නොගත් මළ සිරුරු විවිධ අධිකරණ තීන්දු හේතුවෙන් රෝහල්වලින් ඉවත් කිරීමට නොහැකිවී ඇතැයි සෞඛ්&#...

ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය වසන්ත ජයසූරිය මහතා කොරෝනා ආසාධිතව මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වු ජයසුරිය මහතා කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කලක් මිගමුව මහ රෝහලේ දැඩි ...

කොවිඩ් ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මහනුවර මහ රෝහලේ මහල් ගොඩනැගිල්ලකින් බිමට පැන සියදිවි හානිකරගෙන තිබේ. ඊයේ (04) උදෑසන ඔහු එලෙස මහල් ගොඩනැගිල්ලෙන් බිමට පැන ඇති බව වාර්තා වේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා යළිත් රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. එලෙස මියගොස්...

ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල 480 ක් අත්අඩංගුවට ගත්බව එම අධිකාරිය පවසයි. පිටකොටුව සහ දෙමටගොඩ ප්‍රදේශ වල සිදුකළ වැටලීම් මගින් අත්අඩංගුවට ගත් මෙම ඇන්ටිජන පරීක්ෂණ කට්ටලවල වටිනාකම රුපියල් ලක්ෂ 10 ක් පමණ වන බව ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක...

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ දත්ත ගොනු කිහිපයක් මැකී ගොස් තිබුණේ ඉංජිනේරුවකුගේ අත්වැරදීමකින් බවත්, පද්ධතියට ඇතුළුවීමට අවසර ලද පසු අදාළ දත්ත යළි ප්‍රතිස්ථාපනය කළ හැකි බවත් එම අධිකාරියේ මෘදුකාංග පද්ධතිය භාර සමාගම පවසයි. ඖෂධ නියාමනය හා සැපයුම් රාජ්‍ය අමාත්‍යවරයාත්...

නවසීලන්තයේ දී ත්‍රස්ත ප්‍රහාරයක් සිදු කිරීමේ දී  මියගිය ශ්‍රී ලාංකික අන්තවාදී අනුගාමික තරුණයා අන්තගාමි අදහස් දරන්නට පෙළඹ ඇත්තේ 2016 දී පමණ ඔහු එරට ඉගෙනගත් සරසවියේ ඇද වැටීමකින් සිදු වූ අනතුරකින් පසුව බව ඔහුගේ මව පවසයි. මෙරට කාත්තන්කුඩි ප්‍ර්‍රදේශයේ වෙසෙන මව වැ...

ඇෆ්ගනිස්ථානයේ පාලන බලය තලිබාන් අන්තවාදීන් අතට පත් වීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ඇතැම් මුස්ලිම් ජාතිකයන් සැමරීම විවේචනයට ලක් කළ ප‍්‍රකට සම්භාව්‍ය හින්දි සිනමා නළුවෙකු වන නස්රුදීන් ෂා ට ඉන්දීය මුස්ලිම් ජාතිකයන්ගේ විරෝධය එල්ල වී තිබේ. වීඩියෝ පටයක් හරහා උර්දු භාෂාවෙන් සමාජ මාධ්&#x...

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන්මැණීකා මහත්මිය කොරෝනා ආසාදනය වීමෙන් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ. ඇය ඊයේ පස්වරුවේ පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වේ. 09 දෙනෙකුගේ මවක් වන හීන් මැනිකා දරුවන් කලක් තිස්සේ වකුගඩු ආබාධයකට ලක්...

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සුපිරි වෙළෙඳ සැලක් තුළ "හුදකළා වෘකයා" පන්නයේ ප්‍රහාරයක් , නවසීලන්ත පුරවැසිභාවය ලබාගෙන සිටින ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයෙකු වන අහමඩ් ආදිල් මොහොමඩ් සම්සුදීන් විසින් පසුගියදා එල්ල කෙරිණි. ඔහුගේ එම ක්‍රියාව ජමාතේ ඉස්ලාම් සංවිධානය සමග වහාබි සහ සලෆි මතව...

ඊයේ (03) දිනයේදි තලේබාන් මාධ්‍යය ප්‍රකාශක සබිඋල්ලාහ් මුජාහිඩ් ප්‍රකාශ කර සිටියේ ඊයේ(03) දිනය තුළම තලේබාන් පාලනයේ නායකයන් ප්‍රකාශයට පත් කරණ බවයි. නමුත් ඊයේ දිනය තුළම නැවත වතාවක් ඔහු ප්‍රකාශයට පත් කළේ ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනයේ නායකයා ප්‍රකාශයට පත් කිරීම ...

මේ වන විට ලියාපදිංචි වී සිටින ඇෆ්ගන් සරණාගතයන් ගණන මිලියන 2.6කි. ඒ අතරින් දළ වශයෙන් එම ප්‍රමාණයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් , එනම් මිලියන 1.4ක් දේශ සීමා හරහා පකිස්ථානයට ඇතුල් වී ඇති බව වාර්තා වේ.පකිස්ථාන ඔත්තු සේවා තලේබාන් සහා අල්කයිඩා ත්‍රස්තවාදීන්ට උදව් කළ බවට දීර්ඝ කාලයක සිට ච...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...