කොවිඩ් ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මහනුවර මහ රෝහලේ මහල් ගොඩනැගිල්ලකින් බිමට පැන සියදිවි හානිකරගෙන තිබේ.
ඊයේ (04) උදෑසන ඔහු එලෙස මහල් ගොඩනැගිල්ලෙන් බිමට පැන ඇති බව වාර්තා වේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා යළිත් රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ මහනුවර, අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තිදරු පියෙකි.
ඔහු දැනට දින කිහිපයක සිට එම රෝහල් කොවිඩ් රෝගයට ප්‍රතිකාර ලබමින් සිට ඇති බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...