ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය වසන්ත ජයසූරිය මහතා කොරෝනා ආසාධිතව මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වු ජයසුරිය මහතා කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කලක් මිගමුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කර ඇති ජයසුරිය මහතා පසුව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයට ස්ථාන මාරුවක් ලබා පැමිණියේය.
කොරෝනා වෛරසය ආසාදිත විමේන් පසුව අංගොඩ කොරෝනා ප්‍රථිකාර ඒකකයේ දින 10 කට ආසන්න කාලයක් අසාධ්‍යව ප්‍රතිකාර ලබමින් සිටිය දී මරණයට පත්ව ඇති බව කියයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...