ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන්මැණීකා මහත්මිය කොරෝනා ආසාදනය වීමෙන් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ.
ඇය ඊයේ පස්වරුවේ පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වේ.
09 දෙනෙකුගේ මවක් වන හීන් මැනිකා දරුවන් කලක් තිස්සේ වකුගඩු ආබාධයකට ලක්ව ප‍්‍රතිකාර ලබමින් සිට ඇති අතර කොරෝනා ආසාදිත ව රෝහල් ගත කර ඇත්තේ දැනට සති දෙකකට පමණ පෙරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...