දේශීය පුවත්

නවසීලන්තයේ දී ත්‍රස්ත ප්‍රහාරයක් සිදු කිරීමේ දී  මියගිය ශ්‍රී ලාංකික අන්තවාදී අනුගාමික තරුණයා අන්තගාමි අදහස් දරන්නට පෙළඹ ඇත්තේ 2016 දී පමණ ඔහු එරට ඉගෙනගත් සරසවියේ ඇද වැටීමකින් සිදු වූ අනතුරකින් පසුව බව ඔහුගේ මව පවසයි.

මෙරට කාත්තන්කුඩි ප්‍ර්‍රදේශයේ වෙසෙන මව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම අනතුරෙන් බේරාගත් මිතුරන් පිරිස සිරියාවේ ඉරාකයේ ආදී රටවල අන්තවාදී අදහස් ඇති පුද්ගලයන් පිරිසක් බවයි.

ඔවුන් මෙම තරුණයා ගේ මොළ ශෝධනයට ලක් කළ බවත් ඉන් පසුව ආදිල් සම්සුදීන් නැමැති තම පුත්‍රයා බෙහෙවින් වෙනස් වූ බවත් මව පවසා තිබේ.

බම්බලපිටියේ ප්‍රසිද්ධ පාසලක මෙරට දී ඉගෙනුම ලැබූ ඔහු 2011 වසරේ දී නවසීලන්තයේ සරසවියට ඇතුළත් වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More