දේශීය පුවත්

ඊයේ (03) දිනයේදි තලේබාන් මාධ්‍යය ප්‍රකාශක සබිඋල්ලාහ් මුජාහිඩ් ප්‍රකාශ කර සිටියේ ඊයේ(03) දිනය තුළම තලේබාන් පාලනයේ නායකයන් ප්‍රකාශයට පත් කරණ බවයි. නමුත් ඊයේ දිනය තුළම නැවත වතාවක් ඔහු ප්‍රකාශයට පත් කළේ ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනයේ නායකයා ප්‍රකාශයට පත් කිරීම අද දිනය දක්වා කල් දමන බවයි. එහෙත් අද දිනයේදී නැවත වතාවක් ඔහු ප්‍රකාශයට පත් කළේ තලේබාන් පාලනයේ නායකයන් ප්‍රකාශයට පත් කිරීම එළඹෙන සතිය දක්වා කල් තබන බවයි.

මේ අතර පකිස්ථාන අයි එස් අයි ඔත්තු සේවාවේ වත්මන් නායක ෆායිස් හමීඩ් අද දින ඇෆ්ඝනිස්ථානයට ගොඩ බැස ඇති බව වාර්තා වේ. දේශපාලන විශ්ලේශකයන් පවසා සිටින්නේ ඇෆ්ඝනිස්ථානයේ තලේබාන් රජය ගොඩ නැගීම සම්බන්ධව උපදෙස් ලබා දීම පිණිස පකිස්ථාන ඔත්තු සේවා ප්‍රධානියා ඇෆ්ගනිස්ථානයට පැමිණ ඇති බවයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More