මේ වන විට ලියාපදිංචි වී සිටින ඇෆ්ගන් සරණාගතයන් ගණන මිලියන 2.6කි. ඒ අතරින් දළ වශයෙන් එම ප්‍රමාණයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් , එනම් මිලියන 1.4ක් දේශ සීමා හරහා පකිස්ථානයට ඇතුල් වී ඇති බව වාර්තා වේ.පකිස්ථාන ඔත්තු සේවා තලේබාන් සහා අල්කයිඩා ත්‍රස්තවාදීන්ට උදව් කළ බවට දීර්ඝ කාලයක සිට චෝදනා එල්ල වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...