දේශීය පුවත්

බුදු දහමට අපහාස කිරීම සහ ආගම් අතර සංහිඳියාව බිඳ දැමීම සඳහා ක්‍රියා කළ බවට චෝදනා එල්ල වූ දේවගැති ජෙරම් ප්‍රනාන්දු යන අයට අයත් කටුනායක පිහිටි ‘මිරකල් ඩෝම්’ නමැති දේශන ශාලාව ඉදිකිරීම සදහා රුපියල් කෝටි 250කට අධික මුදලක් වැය කර ඇති බවත්, එය ඉදිකිරීම සඳහා වැයවූ මුදල් උපයාගත් ආකාරය සම්බන්ධ...

මුලතිව් කුරුන්දි විහාරට උතුරේ දේශපාලකයන් හා ඔවුන්ගේ ආධාරකරුවන් විසින් දිගින් දිගටම බලපෑම්කරමින් ඇති පසුබිමක ඊයේ (14) දිනයේ දී එම පිරිස් විසින් කුරුන්දි විහාරය අසල නොසන්සුන්තාවක් ඇතිකර තිබේ. එම ස්ථානයේ පොංගල් උත්සවයක් පැවැත්වීමට මෙම පිරිස උත්සාහ කළ අවස්ථාවේදී මෙලෙස උණුසුම් තත්ත්වයක් ඇතිවී ඇත. ...

අලුතින් ගෙනවිත් තිබෙන ආයුර්වේද පනත අන්ධානුකරණයට ලක්වූ පිරිසක් විසින් ගෙන එනු ලැබූවක් බවත්, මෙරට පාරම්පරික දේශීය වෙදකම හැම විටම බද්ධවී තිබුනේ බෞද්ධ සංස්කෘතිය සමග බව ඔවුන් තේරුම්ගෙන නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි. බෞද්ධ සංස්කෘතිය හා බැඳුනු මෙම වෛද්‍ය ක්‍රමය, බටහිර ...

ආණ්ඩුව විසින් ගෙනෙන ආයුර්වේද සංශෝධන පනත හරහා පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය හෑල්ලුවට ලක්කර ඇති බවත්, ආණ්ඩුව උත්සාහ දරන්නේ පාරම්පරික වෛද්‍ය වෘත්තියේ නියැලී සිටින වෛද්‍යවරුන් රටෙන් තුරන් කිරීමට බවත් අයුර්වේද වෛද්‍ය සභාවේ සාමාජික, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නෙම්සිරි...

CIDයට අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට වරද පිළිගත් කොළඹ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ට අද (14) තීන්දුව ලබාදී තිබේ. ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා නියෝග කළේ, රුපියල් 5,000සක දඩයක් සහ බරපතළ වැඩස...

ශ්‍රී ලංකාවට නිවැරදිවීම සඳහා ලැබී ඇත්තේ අවසන් අවස්ථාව බවත් නිවැරදි නොවුවහොත් ලෝක සිතියමේ රටක් ලෙස පැවැත්ම අවසන් වන බවත් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශය සම්බන්දයෙන් අප ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ එහි මාධ්‍ය ප්‍රකාශක වසන්ත බණ්ඩාර ම...

13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා බලපෑම් කිරීමේ අරමුණ සහිතව යාපනය විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා විසින් සමුළුවක් කැඳවා ඇත. හෙට දින(15) සවස 3.00 ට චෙල්වනායගම් ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන එම සමුළුවේ මූලික අරමුණ ඉන්දියාවේ මැදිහත් වීම බව වාර්තා වේ. මේ වන විට ශ්‍රී ලංක...

අරගලයට පැහැදිලි දිශානතියක් හෝ නායකත්වයක් නොතිබූ බවත් අරගලය තේරූ සටන් පාඨ සම්පූර්ණයෙන්ම වැරැදි බවත් ජාතික ජන බලවේගයේ සාමාජික නීතිඥ සුනිල් වටගල මහතා පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා ඇති කිසිවෙකුට ‘ගෝඨා ගෝ හෝම්‘ කියා කිව නොහැකි බවද, පාර්ලිමේන්තුවේ 225ම එපා යැයි සටන් පාඨ ඉදිරිපත්කළ න...

ලංකා ලීඩ් පාඨකයකු විසින් අප වෙත එවා ඇති අංක SC/FR/195/2022 දරන මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළ ලේඛණ පරීක්ෂා කිරීමේ දී පෙනී යන්නේ එහි වගඋත්තරකරුවකු වන මූල්‍ය මණ්ඩල සාමාජිකයකු වූ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා විසින් අධිකරණයට දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් තමා ඉටු කළ බලවත් භූමිකාව හෙළ...

කැනඩා රජය සමග එක්වී ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදුවූ බවට අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන කැනඩාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ගැරී ආනන්දසංගරීට ශ්‍රී ලංකා රජය වීසා ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති පුවතක් වාර්තා වේ. ලාංකික සම්භවයක් සහිත මන...

රජයේ ආදායම් උත්පාදන කටයුතුවලදී ඩිජිටල්කරණය ඉතා වැදගත් වන බවත් යම් අයෙකු ඊට අකමැති නම් ඔවුන් එම අංශවලින් ඉවත් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඩිජිටල්කරණයට කාලසීමාවක් ලබා දෙමින් ඒ අනුව, ක්‍රියාත්මක වීමට තමා අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිවරයා එහි අඩුපාඩු සිදුවුවහ...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් අද (ජූලි 14) පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. ඒ අනුව, අද පෙරවරු 9.30ට කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම රැස්වීම පැවැත්වීමට නියමිත ය. මේ අතර, පාර්ලිමේන්තුව ජූලි 18 සිට 21 වන දා දක්වා රැ...

‍2024 වසර සඳහා පළමු ශ්‍රේණියට පාසල් සිසුන් ඇතුළත් කිරීම සඳහා වන අයැදුම්පත සහ උපදෙස් මාලාව අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ. ඒ අනුව, අගෝස්තු 18 වන දාට පෙර එම අයැදුම්පත් ලියාපදිංචි තැපෑල හරහා අදාළ සියලු ලේඛන සමග පාසල් ප්‍රධානීන් වෙත යොමු කරන ලෙස ...

මුලතිව්, කොක්කුතුඩුවායි සමූහ මිනී වළේ කැණීම් කටයුතු තාවකාලිකව නතර කරන ලෙස මුලතිව් අධිකරණයෙන් පෙරේදා (ජූලි 12) නියෝගයක් ලැබී ඇති බව වාර්තා වේ. එවැනි නියෝගයක් නිකුත් කොට ඇත්තේ, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා නියමයන්ට අනුකූලව කැණීම් ආරම්භ කිරීමට සුදුසු පරිසරයක් ගොඩනගා ගන්නා තුරු ය. මු...

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒම කෙරෙහි සිය පක්ෂයේ අවධානය යොමුවී ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරයි. රටේ සෞඛ්‍ය පද්ධතිය දුර්වල කිරීමට වගකිවයුතු පාර්ශ්ව සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංව...

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් කෝටි 79ක මුදලක් තැන්පත් කර තිබූ ONMAX DT පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩයේ සාමාජිකයන් හය දෙනෙකුගේ බැංකු ගිණුම් අත්හිටුවීමට  නියෝග කර ඇත. අදාළ සමාගමට අයත් බැංකු ගිණුම් 95ක්ද මේවන විට අත්හිටුවා ඇති බව විමර්ශන නිලධාරීන් පවසන අතර,...

ආයුර්වේද පනත සංශෝධනය කිරීමට ආණ්ඩුව නව පනතක් ගෙනවිත් ඇති බවත්, පසුගිය කාලය පුරාම මේ ආණ්ඩුව මෙවැනි දුෂ්ඨ පනත් කිහිපයක්ම ගෙන ආ බවත් ආචාර්ය ගුණදාස අමසේකර මහතා පවසයි. මහ බැංකු පනත, නව ත්‍රස්ත විරෝධී පනත වැනි පනත් එලෙස ගෙන ආ බවද, මෙම ආයුර්වේද  සංශෝධන පනත ගෙනවිත් ඇත්තේ ආයුර්වේදය මෙරටින් තුරන්...

2001 වසරේ සිට 2004 දක්වා පැවැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවේ ‘යළි පුබුදමු ශ්‍රී ලංකා‘ වැඩපිළිවෙල හරහා ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ රටට හානිකර සියලු දේ වර්තමානයේ දී ජනාධිපතිවරයා විසින් සිදුකරමින් සිටින බවත්, එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා ලහිල...

විශාල ජාතික කාර්යයක් ඉටුකර ගැනීමේ උතුම් අරමුණෙන් ගෙනෙන ලද 1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව නව පනතක් ඉදිරිපත්කර ඇති බවත්, ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් කිහිපයක් ඉටුකර දෙන මුවාවෙන් ගෙනෙන එම පනතේ අරමුණ දුරාචාරය ප්‍රවර්ධනය කිරීම බවත...

ඖෂධ හිඟයක් ඇති වීමට ඉඩහැර, පසුව නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොරව, "අතයට ගනුදෙනු සහිත හදිසි මිලදී ගැනීම්" මගින් බාල ඖෂධ ගෙන්වා අසරණ රෝගීන් මෝචරියට යැවීමට වගකිවයුතු සෞඛ්‍ය අමාත්‍යවරයා වහාම ඉල්ලා අස්විය යුතු යැයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් ව...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...