දේශීය පුවත්

ආණ්ඩුව විසින් ගෙනෙන ආයුර්වේද සංශෝධන පනත හරහා පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය හෑල්ලුවට ලක්කර ඇති බවත්, ආණ්ඩුව උත්සාහ දරන්නේ පාරම්පරික වෛද්‍ය වෘත්තියේ නියැලී සිටින වෛද්‍යවරුන් රටෙන් තුරන් කිරීමට බවත් අයුර්වේද වෛද්‍ය සභාවේ සාමාජික, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නෙම්සිරි ජයතිලක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ජාතික සංවිධාන එකමුතුව විසින් ඊයේ(13) දින පැවැත්වූ මාධ්‍ය සාකච්චාවේ දී ය.

ආයුර්වෙදය යටතේ සිද්ධ ආයුර්වේදය, යුනානි සහ පාරම්පරික වෛද්‍ය චිකිත්සක ක්‍රම යන කොටස් ඇති බවද, මෙහිදී ඉන්දියානු ආයුර්වේද ක්‍රමය පවතිද්දී පාරම්පරික වෛද්‍ය චිකිත්සක ක්‍රමය යන කොටස වෙනස්කර, ඖෂධ ක්‍රමය යන්න යොදා ඇති බවද, එමගින් ඖෂධවලින් තොරව සිදුකරන පාරම්පරික වෛද්‍ය ක්‍රම රටින් අතුගා දැමීමට ආණ්ඩුව සූදානම් වන බවටද ඒ මහතා චෝදනා නගයි.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More