2024 වසර සඳහා පළමු ශ්‍රේණියට පාසල් සිසුන් ඇතුළත් කිරීම සඳහා වන අයැදුම්පත සහ උපදෙස් මාලාව අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ.
ඒ අනුව, අගෝස්තු 18 වන දාට පෙර එම අයැදුම්පත් ලියාපදිංචි තැපෑල හරහා අදාළ සියලු ලේඛන සමග පාසල් ප්‍රධානීන් වෙත යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී ඇත.
සියලු ම සුදුසුකම් ජූනි මස 30 වන දිනට වලංගු වන පරිදි සපුරාලිය යුතු බව ත් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
එම චක්‍රලේඛය පහතින් බාගත කර ගන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...